125x125 Ads

2014 වෙසක් සත්කාරයට සහභාගී වීමට ඔබ සැමට ආරාධනා

0 comments
2014 වෙසක් සත්කාරය මේ මස 22 ඉරු දින එනම් හෙට පව 3.00ට මහරගම පිළිකා රෝහලේ දි සිදුකිරිමට සියලු කටයුතු සංවිධානය කොට තිබෙනවා.මේ අවස්ථාවට සහභාගි වන මෙන් සියලු දෙනාට මෙයින් ආරාධනා කර සිටිමු. වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් පහත දුරකථන අංක මගින් විමසන්න  077 371 36 72 නුවන් තිලංග 077 220 88 54 හර්...
Read more »

2014 වෙසක් සත්කාරයට ආධාර ලබා දිය හැකි අවසන් දිනය 2014 | 06 | 06

0 comments
2014 මැයි මස 27 වන දින දහවල් 12 වන විට අපගේ වෙසක් සත්කාර ගිණුමේ ශේෂය 118,155.69 කි 2014 වසරේ වෙසක් සත්කාරයේ අරමුදල් රැස්කිරිම සදහා ඇරඹ් බැංකු ගිණුම මෙම මස 06 සිකුරාදා දහවල් 12 න් පසුව වසා දැමිමට නියමිත  බැවින්  සත්කාරය සදහා  මුදල් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින මිතුරු මිතුරියන් එදිනට පෙර ඔබගේ මුදල් එම ගිනුම වෙත බැර කරන ලෙස ඉල්ලා සිටිමු.  ආධාර ලබා දිය හැකි බැංකු ගිනුම පී.ඒ නුවන් තිලංග පෙරේරා / කේ.ජී ගිහාන් ලක්මාල් 8620037006 කොමාර්ෂල් බැංකුව, රාජගිරිය...
Read more »

2014 වෙසක් සත්කාරයේ පලමු පරිත්‍යාගය

0 comments
මහරගම පිළිකා රෝහලේ 16 වාට්ටුවෙන් ඉල්ලන ලද එක් දෙයක් තමයි, කැනියුලා දැමීම පහසු කරවන, ආලෝක බුබුලක් සහිත, විශාල කර පෙන්වන කාචය. ඔවුන් සතුව තිබුණු උපකරණය කැඩිලා. පිළිකා ඖෂධ හේතුවෙන් නහර වියැකෙන නිසා, කැනියුලා දැමීමට නහර සොයා ගැනීම අපහසුයි. කුඩා දරුවන්ගෙ නහර කොහොමත් හුඟක් සිහින් නිසා, මේ කාර්යය වඩාත් අපහසුයි. ඔවුන්ට අවශ්‍ය උපකරණය ගෙන දෙන්නට පොරොන්දු වුණත්, එය අපට නුහුරු උපකරණයක්. නමුත් සපතේරු උන්නැහේ, චාන්දි අක්කා, මුතුහාරි, සමන්තිකා, චතුෂ ඇතුළු කට්ටිය මහන්සි වෙලා මේ ගැන අන්තර්ජාලයෙනුත් හිතවතුන් මාර්ගයෙනුත් සොයා...
Read more »
 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,