ඔන්න පහුගිය අවුරුදු වල වගේම මේ පාරත් අපි වෙසක් සත්කාරේට මුල පිරුවා.. grin emoticon
මේ සැරේ අපි හිතුවේ විශේෂ අවශ්‍යතා තියන දරුවන්ට උදව් කරන්න ,මම හිතන්නෙ
මේ අපේ 6 වෙනි වෙසක් සත්කාරය 2013 අවුරුද්දෙ අපි මොණරාගල අති දුශ්කර
මීයාගල හා ඉහාව විදුහල් වල දරුවන්ට සියලුම පාසල් උපකරණ ලබා දුන්නා.. 2014
වසරෙදි මහරගම පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ සහ උපකරණ පරිත්‍යාග කලා ඒ හැමදේම
අපි සාර්ථකව කලේ අපිත් එක්ක හැමදාම එකතු උනු අපෙ මිතුරු කැලගෙ සහයෝගයෙන්.
ඉතිං මේ පාරත් හැමෝගෙම සහයෝගයෙන් මේ දරුවන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න තමා අපේ බලාපොරොත්තුව. කැමති අයෙක් ඉන්නවනම් අපිත් එක්ක එකතුවෙන්න
වෙසක් සත්කාරය 2015 ෆෙස් බූක් පිටුවට


0 comments:
Post a Comment