125x125 Ads

2014 වෙසක් සත්කාරය අයවැය වාර්ථාව

0 comments
2014 වෙසක් සත්කාරයේ අයවැය වාර්ථාව එකතු වු සම්පුර්න මුදල 150,558.02  ගිණුම වසා දැමිමේ ගාස්තු 250.00 බැංකුවෙන් ලද මුදල 150,308.02  2014 වෙසක් සත්කාරය වෙනුවෙන් වියදම් වු මුදල් බෙහෙත් සදහා 145,389.00 පුස්ථකාලය සදහා මිලදිගත් පොත් 4,773.00 මුළු වියදම 150,162.00 2014 වෙසක් සත්කාරය වෙනුවෙන් එකතු වු මුදල් රු 150,308.02 2014 වෙසක් සත්කාරය වෙනුවෙන් වියදම් වු මුදල් රු 150,162.00  ඉතිරි මුදල රු 146.02 ( ඉතිරි මුදල 2015 වෙසක් සත්කාරය වෙනුවෙන් ඉදිරියට...
Read more »

2014 වෙසක් සත්කාරය නිමාව

0 comments
             2014 වසරේ වෙසක් සත්කාරය ඉතාමත් සාර්ථක ලෙස අද අවසන් කෙරුනා.පව 3.00 පමණ වන විට කලින් කතාකරගත් පරිදි අපේ පිරිස රෝහලට එකතු උනා.සෙත් පිරිත් සච්ජායනාව සදහා භික්ෂුන් වහන්සේලා 03 නමක් ස්වේච්ජාවෙන්ම වැඩම කලා.ප්‍රථමයෙන්ම කලින් දැන්වු පරිදි අවශ්‍ය බෙහෙත් රෑගෙන අදාල නියොජිත මහතා පැමිණ සිටියා.ඔහු මෙරෆෙන් 500mg කුප්පි 53 සහ 1g කුප්පි 08 ගෙනවිත් තිබුනා.ඒ අනුව ඔහු වෙත රුපියල් 145,389.00 මුදලක් ලබා දුන්නා.මිට අමතරව පුස්ථකාල පොත් සදහා රු 4800.00 ක මුදලක් වියදම්...
Read more »
 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,