125x125 Ads

2014 වෙසක් සත්කාරය අයවැය වාර්ථාව

2014 වෙසක් සත්කාරයේ අයවැය වාර්ථාව

එකතු වු සම්පුර්න මුදල 150,558.02 

ගිණුම වසා දැමිමේ ගාස්තු 250.00
බැංකුවෙන් ලද මුදල 150,308.02 


2014 වෙසක් සත්කාරය වෙනුවෙන් වියදම් වු මුදල්

බෙහෙත් සදහා 145,389.00

පුස්ථකාලය සදහා මිලදිගත් පොත් 4,773.00

මුළු වියදම 150,162.00

2014 වෙසක් සත්කාරය වෙනුවෙන් එකතු වු මුදල් රු 150,308.02
2014 වෙසක් සත්කාරය වෙනුවෙන් වියදම් වු මුදල් රු 150,162.00 


ඉතිරි මුදල රු 146.02

( ඉතිරි මුදල 2015 වෙසක් සත්කාරය වෙනුවෙන් ඉදිරියට ගෙන යනු ලැබේ)


ස්වාමින් වහන්සේලා වෙත ලබා දුන් පිරිකර උන්වහන්සේලා විසින් නැවත රෝගින් වෙනුවෙන් පිරිනමන ලද අතර.ගමන් වියදම් ලබා ගැනිම ප්‍රතික්ශේප කරන ලදි.
සියලුම විසිතරාත්මක ඇයවැය  වෙසක් සත්කාරය 2014 ෆේස් බුක් පිටුවේ භාගත කල හැකි අයුරින් ලබාදී ඇත

(https://www.facebook.com/groups/659865037407269/)


0 comments:

Post a Comment

 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,