125x125 Ads

2015 වෙසක් සත්කාරය වැඩසටහන

0 comments
නලිනි චන්දිමා සොයුරිය මාතර ශාරිපුත්‍ර විදුහලෙහි විශේෂ දරුවන් සඳහා වන ඒකකයට ගිහින්, එතන ගුරු මහත්මිය වන රමණි සමගත්, අනතුරුව මාතර කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයට ගොස් එහි සිටින විශේෂ අධ්‍යාපනය පිළිබඳ ගුරු උපදේශක වික්‍රමසිංහ මහතාවත් මුණ ගැසුණා. එහිදී දැන ගත් කරුණු මෙලෙස දන්වමි. 1. මාතර කලාප අධ්‍යාපන කාර්යාලයට අයත්වන පාසල් 24ක විශේෂ අධ්‍යාපන ඒකක ඇත. ඉන් හයක් රාජ්‍ය පාසල් වේ. ඉතිරි ඒවායින් එකක් ගුරු මහතා විශ්‍රාම යාම හේතුවෙන් මේ වන විට වැසී ගොස් ළමයින් අනාථ වී ඇත. ළමයින් පහකට එක් අයකු ලෙස ගුරුවරුන් සිටිය යුතු නමුදු,...
Read more »

වෙසක් සත්කාරය 2015

0 comments
ඔන්න පහුගිය අවුරුදු වල වගේම මේ පාරත් අපි වෙසක් සත්කාරේට මුල පිරුවා.. grin emoticon මේ සැරේ අපි හිතුවේ විශේෂ අවශ්‍යතා තියන දරුවන්ට උදව් කරන්න ,මම හිතන්නෙ මේ අපේ 6 වෙනි වෙසක් සත්කාරය 2013 අවුරුද්දෙ අපි මොණරාගල අති දුශ්කර මීයාගල හා ඉහාව විදුහල් වල දරුවන්ට සියලුම පාසල් උපකරණ ලබා දුන්නා.. 2014 වසරෙදි මහරගම පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ සහ උපකරණ පරිත්‍යාග කලා ඒ හැමදේම අපි සාර්ථකව කලේ අපිත් එක්ක හැමදාම එකතු උනු අපෙ මිතුරු කැලගෙ සහයෝගයෙන්. ඉතිං මේ පාරත් හැමෝගෙම සහයෝගයෙන් මේ දරුවන්ට අවශ්‍ය දේවල් ලබා දෙන්න තමා අපේ බලාපොරොත්තුව....
Read more »
 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,