
ජීවිතේ මුල් අවුරුදු පහළොව විස්ස ඇතුළත ලැබෙන නොලැබෙන දේවලින්, ඉතිරි මුළු ජීවිත කාලයම තීරණය වෙන බව කිව්වොත්, අති මහත් බහුතරයක් සඳහා එය වලංගුයි.අවාසනාවකට, ඒ මුල් අවුරුදු ගණන තුළ ළමයකුට තමන්ගෙ ජීවිතේට වැදගත් වන කරුණු ගැන කිසිම බලපෑමක් නැති තරම්.ඉදිරි ජීවිතයෙ සාර්ථකත්වයට හේතු වෙන ආදරය, අධ්‍යාපනය, පෝෂණය, යහපත් සෞඛ්‍යය, ආරක්ෂාව, පවුල් පසුබිම සහ ස්ථාවරභාවය වගේ කරුණු රාශියක් ඉන් ප්‍රධානයි.හොඳ වෙලාවට නිදහස් අධ්‍යාපනය තිබුණෙ....ඒත් අධ්‍යාපනයත් මුළුමණින්ම නිදහස් නැහැ. නොමිළේ ලැබෙන අධ්‍යාපනය ලබාගනු පිණිස තවත් භෞතික සම්පත්...