
දොලොස් මසක් ගෙවිලා තවත් වෙසක් මසක් උදාවෙන්න තව ටික
කාලයයි.වෙසක් මාසේ කියනකොට අපි හැමෝටම මතක් වෙන්නේ අපේ යහළු යෙහෙළියන්ගේ දායකත්වයෙන් කෙරෙන වෙසක් සත්කාරය ගැනයි.ගිය වසරේ වෙසක් සත්කාරයේ
සුන්දර මතක තාමත් අපේ හිත්වල තියෙනවා.ඉතින් මේ වසරේ ජනවාරි මාසේ පටන්
ගන්නකොට හැමෝම අහන්නේ මේ සැරේ වෙසක් එකට මොකද කරන්නේ කියලා.
ඔන්න ඉතින් ඕක
ගැන අපි කථා වුනා කියමුකෝ.හැමදාම පොඩ් දරුවන් වෙනුවෙන් යමක් කරන්න කැමති
අපි මේ සැරෙත් පොඩි දරුවන් සදහා යමක් කරන්න කතා උනා .ඒ අනුව අපේ දයාබර
චාන්දි අක්කාගේ සහ චන්දිමා සෙහොයුරියගේ අදහසක්...