125x125 Ads

2013 වෙසක් සත්කාරය- ගමනක නිමාව

3 comments
පසුගිය මාස කිහිපයෙ පියවරින් පියවර ඉදිරියට ආව වෙසක් සත්කාරයෙ අවසන් ඉම උදා වුණේ, වෙසක් සතියෙ සඳුදින, මැයි විසිවෙනිදා. මුළින්ම අපි ගියෙ මොණරාගල, වැලියාය, පියරතන විද්‍යායතන පිරිවෙනට. අපි යනකොට ස්වාමීන් වහන්සේලා බුදුන් වඳිනවා. නායක ස්වාමීන් වහන්සේලා බොහොම ප්‍රසන්න, කාරුණික අය. දුටුවිටම සිත පහන් වන විදිහෙ. එතැන ඉගෙනගන්න ගිහි ශිෂ්‍යයන් කෙරෙනුත් පෙනුණෙ බොහොම විනීත ඇවතුම් පැවතුම්. එතන ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දොළොස්නමකට අවශ්‍ය පොත්පත් පිරිනැමීමෙනුයි දවස ඇරඹුණේ. එම පිරිවෙනේම වැඩ වාසය කරන ශිෂ්‍ය හිමිවරුන් හා, එදිනෙදා...
Read more »

වෙසක් සත්කාරය 2013

0 comments
ජීවිතේ මුල් අවුරුදු පහළොව විස්ස ඇතුළත ලැබෙන නොලැබෙන දේවලින්, ඉතිරි මුළු ජීවිත කාලයම තීරණය වෙන බව කිව්වොත්, අති මහත් බහුතරයක් සඳහා එය වලංගුයි.අවාසනාවකට, ඒ මුල් අවුරුදු ගණන තුළ ළමයකුට තමන්ගෙ ජීවිතේට වැදගත් වන කරුණු ගැන කිසිම බලපෑමක් නැති තරම්.ඉදිරි ජීවිතයෙ සාර්ථකත්වයට හේතු වෙන ආදරය, අධ්‍යාපනය, පෝෂණය, යහපත් සෞඛ්‍යය, ආරක්ෂාව, පවුල් පසුබිම සහ ස්ථාවරභාවය වගේ කරුණු රාශියක් ඉන් ප්‍රධානයි.හොඳ වෙලාවට නිදහස් අධ්‍යාපනය තිබුණෙ....ඒත් අධ්‍යාපනයත් මුළුමණින්ම නිදහස් නැහැ. නොමිළේ ලැබෙන අධ්‍යාපනය ලබාගනු පිණිස තවත් භෞතික...
Read more »

වෙසක් සත්කාරය 2013

0 comments
සුපුරුදු පරිදි මේ වසරෙත් වෙසක් සත්කාරයට මුලපිරිම  පසුගිය  දිනක සිදුවු මුලික සාකජචාවෙන් පසු සිදු උනා. එහි මේ දක්වා තත්වය පිලිබද කෙටියෙන් කියන්නම් දැනට සියඹලාආන්ඩුව රෝහලේ සේවය කරන අපගේ හිතවත් රවි සොහොයුරාගේ මහන්සියේ ප්‍රතිඑලයක් විදියට දැනටමත් පාසැල් කිහිපයක් තෝරාගෙන ඇති අතර තවත් අති දුෂ්කර පාසැල් පිලිබද ඔහු මේ දිනවල තොරතුරු සොයම්න් සිටිනවා.දැනට විමර්ශනය කර ඇති පාසැල් පිලිබද තොරතුරු 1.පාසල - මුතුකණ්ඩිය 1 පියවර ------------------------------ ----- 1 වසර සිට 11 වසර දක්වා පන්ති ඇත.මුළු සිසුන් ගණන 110කි1වසර...
Read more »

මේ වසරේ අපේ වෙසක් සත්කාරය 2013

0 comments
ජීවිතේ මුල් අවුරුදු පහළොව විස්ස ඇතුළත ලැබෙන නොලැබෙන දේවලින්, ඉතිරි මුළු ජීවිත කාලයම තීරණය වෙන බව කිව්වොත්, අති මහත් බහුතරයක් සඳහා එය වලංගුයි.අවාසනාවකට, ඒ මුල් අවුරුදු ගණන තුළ ළමයකුට තමන්ගෙ ජීවිතේට වැදගත් වන කරුණු ගැන කිසිම බලපෑමක් නැති තරම්.ඉදිරි ජීවිතයෙ සාර්ථකත්වයට හේතු වෙන ආදරය, අධ්‍යාපනය, පෝෂණය, යහපත් සෞඛ්‍යය, ආරක්ෂාව, පවුල් පසුබිම සහ ස්ථාවරභාවය වගේ කරුණු රාශියක් ඉන් ප්‍රධානයි.හොඳ වෙලාවට නිදහස් අධ්‍යාපනය තිබුණෙ....ඒත් අධ්‍යාපනයත් මුළුමණින්ම නිදහස් නැහැ. නොමිළේ ලැබෙන අධ්‍යාපනය ලබාගනු පිණිස තවත් භෞතික සම්පත්...
Read more »

කඩවත සිංහ අක්ෂි රෝහලට ඇස් කාච පරිත්‍යාගය

0 comments
කඩවත සිංහ අක්ෂි රෝහලට ඇස් කාච පරිත්‍යාගය 2012 වෙසක් දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු මේ වැඩසටහන සඳහා කාච 158ක් මිළට ගැනීමට අපට හැකි වුණා. දෙස් විදෙස් මිතුරු මිතුරියන් රැසක් මීට දායක වුණා. පරිත්‍යාගය සඳහා ගිය අවස්ථාවෙ අපට දැකගත හැකි වුණා මෙතනට සේවය ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඇවිත් හිටිය රෝගීන් විශාල සංඛ්‍යාවක්. විශේෂඥ වෛද්‍යවරිය සාමාන්‍යයෙන් පාන්දර 5.30 වනවිට මෙහි පැමිණ සැත්කම් අරඹන බව තමයි කිව්වෙ. සායන සඳහා සහභාගි වන රෝගීන්ගෙන් රුපියල් 100/200 මුදලක් අය කෙරුණත් ඒ මුදල වැය කරන්නෙ ඒ රෝගීන්ටම...
Read more »

මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පැවතී....

0 comments
මිතුරන් වෙනුවෙන් කල කී දේ ගැන මතකයන්...... හැමදාමත් එකම පවුලක් උන අපේ මිතුරන් කරදරේකට වැටුනම අමතක කරන්න පුලුවන්ද.. මේ අපි ඒ වෙලාවෙදි කල දේවල් වලින් සමහරක්.... ...
Read more »

බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලට සැත්කම් නූල් පරිත්‍යාග කිරීම

0 comments
බොරැල්ල රිජ්වේ ආර්යා රෝහලට සැත්කම් නූල් පරිත්‍යාග කිරීම   අපේ සොහොයුරෙකුගෙ පියාණන් අභාවප්‍රාප්ත වීම නිසා, ඔහුව සිහි කර සොයුරු කැල සංවිධානය කළ සත්කාරයයි මේ. හෘද සැත්කම් ඒකකයෙ විශේෂඥ වෛද්‍යවරිය හා හෙද සොයුරිය හමු වී, ඒ අංශයට අවශ්‍ය පරිත්‍යාගයන් මොනවාදැයි විමසූවිට දැනගන්නට ලැබුණෙ, සැත්කම් සඳහා අවශ්‍ය නූල් වර්ගයක හිඟයක් පවතින බවයි. ඒවා සපයන වෙළඳ නියෝජිතයාගේ තොරතුරුද අප වෙත ලබා දීමට ඔවුන් කාරුණික වුණා. එකක් රුපියල් හයසිය ගණනක් වූ මේ නූල් තිහකට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට අපට හැකි වුණා....
Read more »

මහරගම පිළිකා රෝහලට ඖෂධ පරිත්‍යාගය

1 comments
මහරගම පිළිකා රෝහලට ඖෂධ පරිත්‍යාගය ...
Read more »
 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,