125x125 Ads

වෙසක් සත්කාරය 2013

සුපුරුදු පරිදි මේ වසරෙත් වෙසක් සත්කාරයට මුලපිරිම  පසුගිය  දිනක සිදුවු මුලික සාකජචාවෙන් පසු සිදු උනා. එහි මේ දක්වා තත්වය පිලිබද කෙටියෙන් කියන්නම්

දැනට සියඹලාආන්ඩුව රෝහලේ සේවය කරන අපගේ හිතවත් රවි සොහොයුරාගේ මහන්සියේ ප්‍රතිඑලයක් විදියට දැනටමත් පාසැල් කිහිපයක් තෝරාගෙන ඇති අතර තවත් අති දුෂ්කර පාසැල් පිලිබද ඔහු මේ දිනවල තොරතුරු සොයම්න් සිටිනවා.දැනට විමර්ශනය කර ඇති පාසැල් පිලිබද තොරතුරු
1.පාසල - මුතුකණ්ඩිය 1 පියවර
------------------------------
-----
1 වසර සිට 11 වසර දක්වා පන්ති ඇත.
මුළු සිසුන් ගණන 110කි
1වසර සිට 5වසර දක්වා පන්තිවල සිසුන් 50ක්
සාමාන්‍යපෙළ පන්ති (10,11) සිසුන් 15ක්

2.පාසැල - බරවාය කනිෂ්ඨ විද්‍යාලය
-----------------------------------------
1 වසර සිට 5 වසර දක්වා පන්ති ඇත
මුළු සිසුන් ගණන 50කි

3.පාසල - බුද්දම වරාගම විද්‍යාලය
----------------------------------
1වසර සිට 7වසර දක්වා පන්ති
මුළු සිසුන් ගණන 70කි.
4 පාසල - මො/මීයාගල කනිෂ්ඨ විද්‍යාලය
 --------------------------------------------
මුළු සිසුන් ගණන 70කි.
 
5 පාසල - මො/කෝන්ග්ස්පිටිය විද්‍යාලය. 
--------------------------------------------
මුළු සිසුන් ගණන 180කි.
 


මේම හැම පාසැලක් වෙතම ගොස් එහි එහි තත්වය පරික්ෂා කිරිමට අපේ රවි සොහොයුරා බලාපොරොත්තු වෙනවා.ඔහු අපිට ලොකු ශක්තියක්.



වෙසක් සත්කාරයේ අරමුදල් රෑස් කරනු පිණිස අරඹන ලද බද්ධ ඉතිරිකිරිමේ ගිණුම
ගිණුම් අංකය 8620030309

රාජගිරිය කොමර්ෂල් බැකුව

නම -පි ඒ නුවන් තිලංග පෙරේරා
කේ ජී ගිහාන් ලක්මාල්






ඔබ  අපගේ වෙසක් සත්කාරය වෙනුවෙන් ගිණුමට මුදල් බැර කරන්නේ නම් කරුනාකර තමන්ගෙ නමත්, තැන්පත් කළ මුදලත් නුවන් තිලංග සොයුරා වෙත දැනුම් දෙන්න. විනිවිදභාවයකින් යුතුව සංඛ්‍යා ලේඛන පවත්වා ගැනීම සඳහා එය අවශ්‍යයි.


අපගේ වෙසක් සත්කාරය වෙනුවෙන් මුදල් පමණක් නොව දව්‍ය වශයෙන් පරිත්‍යාගකිරිමට කැමති අය සිටි නම් කරුණාකර අපේ නුවන් තිලංග සොහොයුරා  සම්බන්ද කරගන්න  077-3713672

0 comments:

Post a Comment

 

Copyright © 2010 | 2014 • මිතුරු සත්කාර • Design by Harshana De Silva,